වැටුප් වැඩි කරගැනීමට එරෙහිව විරෝධතාවක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් අද (11) බැංකු පරිශ්‍රය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත…
ලොරියේ හැපුණු යතුරු පැදි කරු ජීවිතක්ෂයට
මුල්කිරිගල – ගුණරත්න සූරියවැව – පදලංගල වෙනිවැල් ආර 7 කණුව අසල මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක යතුරුපැදියක් ගැටී එහි ගමන්…
පොලීසිය නිතිය ක්‍රියාත්මක කිරිමෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වෙයි.
නිමල් රාජපක්ෂ- නිතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිම හේතුවෙන් පැය දෙකක කාලයක් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමෙන් පසුව කොම්පඤ්ඥවීදිය…
ජනවාරි මාසය තුළ රුපියල් කෝටි 1985ක එළවළු ආනයනය කර ඇති බව කීම අතිශයෝක්තියක්..
ජනවාරි මාසය තුළ රුපියල් කෝටි 1985ක එළවළු ආනයනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ කර ඇති වාර්තා කරුණු අතිශයෝතියෙන්…
ලෝකයේ වැඩිම රාජ්‍ය සේවක අනුපාතය ලංකාවේ..
ලෝකයේ ජනගහන අනුපාතය අනුව සාමාන්‍යයෙන් රජයේ සේවයේ ඉන්න ඕනේ සෑම 250 කටම එක් රාජ්‍ය සේවකයෙක්. ලංකාවේ සෑම 13 කටම එක…
සතුන් රැකගන්න වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි..
පවතින උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් සතුන්ට දැඩි බලපෑම් එල්ලවී ඇතිබව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පැවසීය. අධික උෂ්ණත්වය හේතුවෙන් ගතවූ වසර…
ජනතාවට තුන් බිය දැනී රටින් පලා යනවා..
අද වන විට රටට විශාලා මහනුවර තුන්බියටත් වැඩි බියක් දැනී ඇති බව ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
ඉල්ලුවේ ණය හිමියන් සමග සාකච්ඡාවක්. දෙන්න හදන්නේ IMF සමග සාකච්ඡාවක්…
තමන් විසින් ඉල්ලුවේ ණය හිමියන් සමඟ සාකච්ඡාවක් බවත් නමුත් ආණ්ඩුව දෙන්න හදන්නේ මුල්‍ය අරමුදල සාකච්ඡාවක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
නව ආරකින් පැවැති කහතුඩුවේ පාටිය
මාගම්මන ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයකට එක්වූ පුද්ගලයින් 19ක් සහ තරුණියන් 08ක් සැකපිට කහතුඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට…
කාලගුණයේ වෙනසක් ..
නැගෙනහිර පළාතේ හම්බන්තොට ,රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල අද (11) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…
