පිපාසයට ජලය සොයා එන සතුන් මරා විකුණති..
අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් පානිය ජලය සොයා පැමිණෙන සතුන් ඝාතනය කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනතාව පවසයි .…
ඇල්පිටියේ වෙඩි වරුසාවක්.. අයෙක් මරුට.. තිදෙනෙකු රෝහලේ..
ඇල්පිටිය හොරන්ගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇත. ඉන් අයෙක් මිය ගොස් තිදෙනෙකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
දරලිපෙන් කුරුදුවලට… ‘ලංකාවට කුරුදු ගෙනාවේ සුද්දෝ..’- මාලිමා කතාවට දැඩි ප‍්‍රහාර
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමයේ සංවිධායක එරංග ගුණසේකර මහතා විසින් කරන සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව සමාජ ජාල…
ශිව දෙවියන්ගේ පරම සත්‍ය ගුණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්…
ශිව දෙවියන්ගේ පරම සත්‍ය ගුණ, ශක්තීන් සහ බල පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා බ්‍රහ්මණ කුමාර රාජයෝග මධ්‍යස්ථානය…
එංගලන්ත ගැහැනු එක මිටට මාලිමාවට ගන්න හරිනි ලන්ඩන් යයි..
ගැහැණු අපි එක මිටට’ තේමාවෙන් ජාතික ජන බලවේගය විසින් පවත්වන කාන්තා සමුළුවක් එංගලන්තයේ සංවිධානය කර ඇත. මාර්තු 16 වෙනිදා ලන්ඩන්…
වෙඩි තැබීමකින් 2 ක් මරුට ..
අම්බලන්ගොඩ ප්‍රදේශයේ යතුරු පැදියකින්සි පැමිණි දෙදෙනකු වෙළද සැලක්දු තුළ සිටි දෙදෙනකුට සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකර…
මාස 06 ක් තුළ ශ්‍රි ලංකන් ප්‍රගතිය පෙන්විය යුතුයි
නිමල් රාජපක්ෂ – . රජයෙන් ලබා දුන් ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ…
නිල් කට්රොළු මල්වලින් ඩොලර් ගෙනෙන වළස්මුල්ල ඔමාරගම ගෙවිලියෝ.
නිල් කට්රොළු මල් ( Butter Fly Fee Flower- Clitoria Terentea) ආශ්රිත නිෂ්පාදන සඳහා මේ වනවිට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ…
විපක්ෂයේ නොහැකියාව සහ මිත්‍යාව පෙන්වා දුන්නා …මුදල් රාජ්‍ය ඇමති
අද දින පැවති සාකච්ඡා සඳහා සහභාගී නොවීමෙන් විපක්ෂයේ නොහැකියාව සහ මිත්‍යාව පෙන්වා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
කොඳුඇට පෙළේ දුර්ලභ සැත්කමක් බදුල්ල රෝහලෙන්..
කොඳුඇට පෙළේ වේදනාවක් හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳි කාන්තාවකට සිදුකළ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහලෙන් වාර්තාවෙයි. වයස…
