බලය දුන්නොත් මාස හයකින් අර්ථිකය ගොඩදානවා..
පාර්ලිමේන්තු කමිටුවකට කෙටිකාලීන බලයක් ලබා දුනහොත් මාස හයකදී රාජ්‍ය ආදායම වර්ධනය කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී…
මාස දෙකට රියඅනතුරු වලින් 341 ක් මරුට..
මෙම වසරේ මුල් මාස දෙක තුළ රිය අනතුරු 324 කින් පුද්ගලයින් 641 ක් බරපතල තුවාල ලබා ඇති බවත් එයින් 341…
රාජකාරිය නිසියාකාර ඉටු නොකළ දුම්රිය සේවකයින් 6 ගේ සේවය අත්හිටුවයි…
කොළඹ දුම්රිය ස්ථානයෙන් ඊයේ(05) පෙරවරු .05.55 ට බදුල්ල බලා ධාවනය වු සීඝ්‍රගාමි දුම්රියයේ වායු සමනය කළ පළමු පංතියේ හොරට ගමන් කළ විදේශිකයින්…
ආර්ථිකය ප්‍රසාරණය වීම හේතුවෙන් ආනයන ශක්තිමත් කිරීමට තවත් පියවරක්
… DA සහ DP ක්‍රම යටතේ භාණ්ඩ ආනයන දී මෙතෙක් අනුගමනය කළ බැංකුව මගින් තහවුරු කිරීමේ ලිපියක් ලබා ගැනීම ඉදිරියේ…
හෙට්ටිපොල මහජන පුස්තකාලයේ කඩිනමින් අලුත් වැඩියාවට
නිමල් රාජපක්ෂ- මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන පුස්තකාල සංවර්ධන වැඩසටහන යටතේ පැවති පුස්තකාල පාඨක ක්‍රියාකාරකම් පළාත් තරගාවලියේ දි මාතලේ දිස්ත්‍රික්කයේ…
තේ ,රයිස් තොත්තු මිල පහතට.(VIDEO)
විදුලි බිලේ සහනයක් ලබා දිමත් සමගින් නියත වශයෙන්ද අද සිට තේ, කිරිතේ ආහාර පානවල මිල අඩු කරන බව සමස්ත ලංකා…
රට ගොඩගන්න ඉන්නේ රනිල් විතරයි.
රට බින්දුවට වැටී තිබූ අවස්ථාවේ රට භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවරෙන් පියවර ගැටලු විසඳමින් මේ වන විට ඩොලර් බිලියන…
පාසල් සිසුවියක් දුෂණ කල ගුරුවරයෙකුට වසර 12ක සිර දඩුවම්…
පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු…
වියලි කාලගුණයක් ..
දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව…
බැසිල් ලංකාවට ආවාම ගැටලුවක් කර නොගන්න? – වෛද්‍ය නලින්ද ජයතිස්ස
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණීම හා පිටවීම ගැටලුවක් කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය…
