මුල්කිරිගල ගුණරත්න
වලස්මුල්ල හදුගල මහා විදුහලේ පැවැත්වු ක්‍රීඩා උත්සවයට ඉඩම් වාරිමාර්ග නියෝජ්‍ය ඇමති අරවින්ද සෙනරත් මහතා සහභාගි විය. විදුහල්පතිණි එච්.අයි. සංජීවණී මහත්මියද පසෙකින් සිටී.
මෙම උත්සවයේදී තරග වලින් ජයග්‍රහනයන් කල ශිෂ්‍යයින්ති මහත් හරසරින් පිළිගත් අවස්ථාවයි මේ.
