Spread the love

නිමල් රාජපක්ෂ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේ දුම්රිය ධාවනය මේ අයුරින් සිදු කෙරේ.ඒ අනුව මුහුදු බඩ මාර්ගය , පුත්තලම් මාර්ගයේ හා කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියයන් මෙසේ ධාවනය වෙයි.

මුහුදුබඩ මාර්ගය

  1. මරදාන / බෙලිඅත්ත පිටත්වීම පෙ.ව.06.00 (express)
  2. මරදාන/පානදුර – පිටත්වීම පෙ.ව.05.50(slow)
  3. මරදාන / කලුතර දකුණ පිටත්වීම පෙ.ව.08.30(slow)
  4. මරදාන / අලුත්ගම පිටත්වීම පෙ.ව.11.00 (slow)
  5. මරදාන / කලුතර දකුණ පිටත්වීම ප.ව.01.30(slow)
  6. ගාල්ල/මරදාන – පිටත්වීම පෙ.ව.06.00(slow)
  7. අලුත්ගම/මරදාන – පිටත්වීම පෙ.ව.06.30(slow)
  8. පානදුර/මරදාන – පිටත්වීම පෙ.ව.07.30(slow)
  9. කලුතර දකුණ/මරදාන – පිටත්වීම පෙ.ව.10.30(slow)
  10. අලුත්ගම/මරදාන – පිටත්වීම ප.ව.11.10(slow)
  11. කලුතර දකුණ/මරදාන – පිටත්වීම ප.ව.15.30(slow)
  12. බෙලිඅත්ත/මරදාන – පිටත්වීම ප.ව.15.15(slow)

පුත්තලම මාර්ගය

  1. කො.කොටුව / මීගමුව – පිටත්වීම පෙ.ව.06.00(slow)
  2. කො.කොටුව / මීගමුව – පිටත්වීම පෙ.ව.09.30(slow)
  3. කො.කොටුව / මීගමුව – පිටත්වීම ප.ව.02.30(slow)
  4. මීගමුව/ කො.කොටුව – පිටත්වීම පෙ.ව.07.30(slow)
  5. මීගමුව/ කො.කොටුව – පිටත්වීම පෙ.ව.10.25(slow)
  6. මීගමුව/ කො.කොටුව – පිටත්වීම ප.ව.5.00(slow)

කැලණි වැලි මාර්ගය

  1. පාදුක්ක / කො.කොටුව පෙ.ව.07.30 (slow)

ප්‍රධාන මාර්ගය
ගම්පහ- වේයන්ගො