Spread the love

නිමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා දායක වීමට කැමති විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන්ට එම මුදල් බැර කිරීම සඳහා විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කර තිබේ.

Ø  විදේශ රටවල සිට ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් මුදල් පරිත්‍යාග කරන්නන් කරුණාකර පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka                          
Account No – 021083514                                                 
Swift Code – CBCELKLX                                                                     
Beneficiary’s Bank – Federal Reserve Bank, New York                        
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33

සටහන් තීරුවේ –  Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්න.


Ø  වෙනත්ඕනෑමවිදේශමුදලකින්හෝශ්‍රීලංකාරුපියල්වලින්තැන්පත්කරනවිදේශීයපරිත්‍යාගශීලීන්සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Account Name – Deputy Secretary to the Treasury
Bank – Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKLXXXX

Ø  දේශීයපරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Account Name – Deputy Secretary to the Treasury
Account No  – 2026450
Bank – Bank of Ceylon