Spread the love

නිමල් රාජපක්ෂ

තෙවන පාසල් වාරය හෙටින්(16) ආරම්භ වන බැවින් පසල් දරුවන්ගේ ගමන් පහසුව සදහා ප්‍රධාන ,කැළණිවැලි ,පුත්තලම් හා මුහුදුබඩ යන මාර්ගවල අමතර දුම්රියයන් ධාවනයට එක් කොට ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව අමතර දුම්රියයන් ධාවන වන්නේ මෙලෙසිණි.