Spread the love

නිමල් රාජපක්ෂ-

වනවාසල විශාල දුම්රිය අනතුරක් සිදු කල සැකකුරුවකු පොලිසිය මගින් අත්අඅඩංගුවට ගෙන ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සාමාන්‍යාධිකාරී ගමනා ගමන අසංක සමරසිංහ මහතා පවසයි.
අදාල සැකකරු දුම්රිය පිලී මාරුවන ස්ථානයේ රේල්පිලි කෑලි ගැලවිම හේතුවෙන් මේ සා විශාල දුම්රිය අනතුරක් සිදුවි තිබේ.
අද(16) නිවාඩු දිනයක් වීම හේතුවෙන් මගින් බොහෝ දෙනකු දුම්රියේ ගමන් කිරීම අඩුවීම හේතුනේ මගී ජිවිත රැසක් බේරී යාමට සිදුවිය.
අනතුර සිදු වීමත් සමගින් අවහිරවී ඇති දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරිම සදහා මේ වනවිටත් දොඹකරයක ආධාරයේ පෙරලුම් දුම්රිය මැදිරිය හා පිලි පැනඇති දුම්රිය පිලි ගත කිරීමට මාර්ය හා කර්මානත් අංහයේ නිලධාරීන් පියවර ගෙන ඇතැයිද අසංක සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.