Spread the love

සිය බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර සිරුර කැබලි කපා කුණු ඇළකට දැමූ බවට සැකකාර සැමියා සහ බෑණා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසිනි.

ගෑන්ඩ්පාස් ස්ටේට් පුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ජීවත්වූ 65 හැවිරිදි දෙදරු මවක් මෙසේ ඝාතනය කර තිබේ.