Spread the love

අනුරාධපුර මිහින්තලේ රජමහා විහාරයේදී ඇරඹි ජාතික පොසොන් උත්සවයේදී සිටි ජනාධිපති අනුර දිසානායක මහතාට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් ‘මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි’ ගෞරව නාමය පිළිගන්වා ඇත.

මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් මෙම ගෞරව නාමය පිරිනැමීය.