Spread the love

ලංකා විදුලිබල මණ්ඩලය 2024 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 34.53 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත.

2024 ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 84.67 ක ශූද්ධ ලාභයක් වාර්තා කිරීමටද සමත් වුහ.

ඒ අනුව 2024 වසරේ පළමු මාස 6 තුළ ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කර ඇති සමස්ත ලාභය රුපියල් බිලියන 119.20 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.