මොනරාගල දිස්ත්රික් සමස්ත නිල ඡන්ද ප්රතිඵලය අනුව ජාතික ජන බලවේගය ඡන්ද 174,730ක් ලබා මන්ත්රී ධුර 5ක් දිනාගෙන තිබේ.ජාතික ජන බලවේගය – 174,730සමගි ජන බලවේගය – 62,014ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 11,624නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 10,697සර්වජන බලය – 3455ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධූර 05ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගය එක් ආසනයක් දිනාගෙන තිබේ.
