රාගම පොලිස් බල ප්රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරිනීතිය පනවා තිබේ.
මහර බන්ධනාගාරයේ ඇතිවු කලහකාරි තත්ත්වයන් එක් අයතු ජිවිතක්ෂ්යට පත්වි ඇති අතර තවක් පස් දෙනකු රාගම රෝහලේ ප්රකිකාර ලබන බව ට වාර්තාවෙිය.
රැදවියන් ගේ කලහකාරි තත්ත්වයත් සමගින් දුමක් සමගින් ගින්නක්ද හටගෙන තිබිණ. කලහකාරි තත්ත්වය පාලනය කිරිමට පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ.
