අණ නොතකා ධාවනයකළ යතුරුපැදියකට පොලීසිය විසින් අද (3) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය පවසා සිටියේ, මීගමුව දුන්ගල්පිටිය ප්රදේශයේ පොලිස් මාර්ග බාධයකයේදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති බවය.
මෙම පොලිස් වෙඩිතැබීමෙන් යතුරුපැදියේ සිටි එක් අයෙක් තුවාලලබා රෝහල්ගතකර ඇති බව සඳහන්.
