නිමල් රාජපක්ෂ–
වෙසක් පුන් පොහොය දින අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සහ මාතර ,තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරයේ පැවැත්වෙන රාජ්ය වෙසක් උත්සවයට සහභාගිවන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
අදාල කාල සටහන පහතින් දැක්වේ

