Spread the love

ශ්‍රී ලංකාව පුරා දැනට පනවා තිබෙන මහජන හදිසි අවස්ථා තත්ත්වය (State of Public Emergency) තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.. 

එම ගැසට් නිවේදනය පහතින්,