අද අලුයම් කාලයේ වැලිගම උඩුකාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
ගින්න හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඇතුළු දේපළ වලට බරපතල හානි සිදුව ඇත.
මාතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.