Spread the love

නිමල් රාජපක්ෂ

ඊශ්රාසයල් රැකියා සදහා අයදුම් කිරීමට මෙතෙක් ලබාදී තිබූ උපරිම අවස්ථා 2 වෙනුවට මේ අවස්ථාවේ දී පමණක් අවස්ථා 3ක් දක්වා වැඩිකර ඇති අතර ඒ අනුව, රැකියා අපේක්ෂකයන්ට අවස්ථා 3 දක්වා අයදුම්කිරිමට හැකියාව ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
ඒ අනුව හෙට දිනයේදි (02/06) ඊශ්රා්යලයේ රැකියා අවස්තා කිහිපයක් සදහා මාර්ගගතව අයදුම්කිරීමට අවස්ථා සදහා වෙබ් අඩවිය විවෘත කරන බව ද කාර්යංඇශය සදහන් කරයි.

කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk ඔස්සේ ඊට අයදුම් කල හැක. ඒ අනුව මේ අවස්ථාවේ දි පමණක් රැකියා අපේක්ෂකයන්ට අවස්ථා 3 දක්වා අයදුම්කිරිමට හැකියාව ලැබේ.

ඒ අනුව ඉදිකිරිම් ක්ෂේත්රේය් කම්බි නැමිම, කපරාරු, ෂටරින් වඩු කාර්මික, සෙරමික් ටයිල් වැඩ මෙන්ම, ප්ර්තසංස්කරණ ක්ෂේත්රෙථය් පොදු වැඩ, කපරාරු හා සෙරමික් ටයිල් වැඩ සදහා අයදුම් කිරිමට වෙබ් අඩවිය විවෘත වේ.