සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව යළි කොළඹට පැමිණෙන බැවින් ඒ වෙනුවෙන් මේමස 20 වැනිදා දක්වා විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව ව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සදහන් කරයි
අද (16) දිනයේ කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක , ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේය
