Spread the love

දහවෙනි පාර්ලිමේන්තුවේ ආරම්භක අවස්ථාව දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.ඔහු පරිවාර ආරක්ෂක රථයක් සමග පමණක් පාර්ලිමේන්තුවට පැමිණීම විශේෂිතය.ජනාධිපතිවරයා සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද ඉදිරිම ඉදිරිපත් කරයි.