Spread the love

ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවෙ බස් රථයේ මගීන් 50 වැඩි පිරිසක් සිට ඇතැයි වාර්තාවෙයි්‍

බස් රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.

බස් රථය පැදවූ රියදුරු පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

සිද්ධිය පිළිබදව පානදුර දකුණ පොලීසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

.