Spread the love

නාගොඩ -සුමන

ලිට්රෝ සමාගමේ නව ගෑස් පර්‍යන්තයක් කඩුවෙල මා බිම ප්‍රදේශයේ අද (08) විවෘත්ත කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව දෛනිකව සියලුම වර්ගයේ සිලින්ඩර 60000ක් පමණ නිකුත් කිරීමට හැකිවෙයි.

දැනට ක්‍රියාත්මක කෙරවලපිටිය ගෑස් පර්‍යන්තයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළද පොළට නිකුත් කරන බව ද මුදිත පීිරිස් මහතා වැඩි දුරටත් පැවසුවේය.