Spread the love

නිමල් රාජපක්ෂ


කටුනායක ගුවන් තොටුපලේදී 29 හා 30 යන දෙදින කල පරික්ෂාවන්හිදී ග්‍රීන් චැනලය ඹස්සේ ගමන් කල විදේශිකයින් 16 දෙනෙකුගේ හා මගීන් 18 දෙනකුගේ ගමන් මලු 27 පරික්ෂා කිරීමේදි ඉතා සුක්ෂම අන්දමින් සගවා තිබු රුපියල් මිලියන 31.38 ක් වටිනා විදේශීය සිගරැට් තොගයක් අත්අඩංගුවට ගනෙ ඇත.

අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ සිගරැට් කාටුන් 1046 ක් රේගු භාරයට ගෙන ඇත.


අදාල භාණ්ඩ රාජසන්තක කිරිමට නියෝග කර ඇති අතර රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය සිද්ධිය පිළිබද වැඩි දුර පරික්ෂණ පවත්වයි.