නිමල් රාජපක්ෂ
යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ සංකල්පයක් මත, ආබාධිත රණවිරුවන්, විශ්‍රාමික රණවිරුවන්/ක්‍රියාන්විත හේතූන් මත මියගිය රණවිරුවන්ගේ ලඟම ඥාතීන් හා සේවයේ යෙදී සිටින රණවිරුවන්ගේ ලඟම ඥාතීන් සඳහා පවත්වනු ලබන විශේෂ බහුවිධ වෛද්‍ය සායනයේ අටවන අදියර මේ මස .21 දින පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා පුත්තලම, සින්නවිල්ලු වත්ත යුද්ධ හමුදා කඳවුරේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
