Spread the love

නිමල් රාජපක්ෂ

ත්‍රිකුණාමලයේ සිට සීදුවට ප්‍රීමා පිටි ප්‍රවාහන කරන දුම්රියක් රාගම පේරලන්ද දුම්රිය ස්ථාන අසළදී අදල දහවල් පිලි පැනීමට ලක්වී ඇත.

පිටි පැවවු මැදිරි විස හතරකින් සමන්විත දුම්රිිය අද දහවල් 11.16 පමණ පීලි පැනීමකට ලක්වී ඇත. මෙසේ පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා ඇතිවී තිබේ.