බෙල්ලන්විල රජමහා විහාරයේ 76 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය පිළිබඳ ජනාධිපති ලේකම් ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු සහ අනුග්‍රාහකත්වය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්…
