සියලුම සිසුන්ට සමානව අඛණ්ඩ අධ්‍යාපනයට අවස්ථාව නිර්මාණය කිරීම රජයේ ප්‍රතිපත්තියයි
නිමල් රාජපක්ෂ කුමන සමාජ, ආර්ථික වටපිටාවක වුවද සියලුම සිසුන්ට සමානව අඛණ්ඩ අධ්‍යාපනයට අවස්ථාව නිර්මාණය කිරීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය…
නිමල් රාජපක්ෂ කුමන සමාජ, ආර්ථික වටපිටාවක වුවද සියලුම සිසුන්ට සමානව අඛණ්ඩ අධ්‍යාපනයට අවස්ථාව නිර්මාණය කිරීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය…
පාරිභෝගිකයින්ට ගුණාත්මක භාණ්ඩ ද ගොවි ජනතාවට සාධාරණ මිලක් ද ව්‍යාපාරික ප්‍රජාවට නවීකරණය වූ පහසුකම් සපිරි වෙළඳ පරිශ්‍රයක් ද සහිත ජාතික…
නිමල් රාජපක්ෂ- මාවනැල්ල මහවත්ත ප්‍රදේශයේ බීඩි කර්මාන්ත ශාලාවක කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා තිරු බදු නොගෙවු බීඩි…
‘Rebuilding Sri Lanka’ අරමුදලට මහජන බැංකු විශ්‍රාමික සංගමය විසින් රුපියල් ලක්ෂ 45ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. මහජන බැංකු විශ්‍රාමික…
නිමල් රාජපක්ෂ දිට්වා ආපදාවෙන් හානියට පත් වු උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් හෙට (19) සිට දුම්රිය ධාවනය මහව දුම්රිය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) දිනයේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අලුයම් කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම්…
වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය විථිය ප්‍රදේශයේදී අද (16) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ. 125 වත්ත නම් කොටසේ දී මෙම වෙඩිතැබීම…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) දහවල් නාගදීප රජමහා විහාරය වෙත ගොස් එහි විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන්…
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 ජනවාරි මස 14 වැනි දින කල්පිටිය කුඩාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක්…
නිමල් රාජපක්ෂ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොලේයාය ප්‍රජා ශාලා භූමියේ ස්ථාපනය කල…