අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමට අදාළව පවතින නෛතික බාධා ඉවත් කිරීමට පත් කළ කමිටුව සහ ජනපති අතර හමුවක්
නිමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ කාර්යය සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම…
