කසළ තේ කිලෝ 3660ක් ප්‍රවාහනය කල ලෝරියක් අත්අඩංගුවට..
බලපත්‍රයක් නොමැතිව කසළ තේ කිලෝ ග්‍රෑම් 3660ක් ප්‍රවාහනය කල ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමග හැටන් පොලිසිය මගින් (07) දින අත්අඩංගුවට…
බලපත්‍රයක් නොමැතිව කසළ තේ කිලෝ ග්‍රෑම් 3660ක් ප්‍රවාහනය කල ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමග හැටන් පොලිසිය මගින් (07) දින අත්අඩංගුවට…
දුම්රියපොළ පාරේ පිහිටි ස්ථානයක බිම යට සඟවා තිබූ සුදු පැහැති කුඩු කිලෝග්‍රෑම් 100 ක තොගයක් කඳාන පොලිසිය විසින් සොයාගෙන තිබේ.…
ජකාර්තාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංගගේ අපරාධ ජාලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් සතුව…
වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යමණ්ඩලයටත් විශ්‍රාම යෑමේදි පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්,…
දීර්ග සති අන්තයේ නුවරඑළිය නගර සීමාවේ පානිය ජල සැපයුමේ තද දුඹුරු පැහැ මඩ වතුර…දීර්ඝ සතියන්ත නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියට…
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “පානදුර නිලංග” නැමැත්තාගේ අපරාධ සඳහා ආධාර අනුබල දුන් දෙදෙනෙකු T-56 ගිනි අවියක්,…
උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි…
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 342ක වාර්තාගත ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙය ජාත්‍යන්තර…
ආර්ථික අර්බුදයක් ඇතිවෙමින් පවත්නා විජය පුවත්පත් සමාගම සිය සමාගමේ තවත් පුවත්පත් තුනක් වසා දැමීමට සැරසෙන බව වාර්තා වෙයි. මේ ගැන…
කැලණිය, වේවැල්දුව පාරේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ගැබිණි කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර…