අප හා එක්වූ නරක අය හොද අය කරනවා..- රන්ජන් ජයලාල්
ඉතිහාසයේ සිට පාලකයන් එකක් කියමින් තවෙකක් කරන දවල් මිගෙල් රෑ දනියෙල් ප්රතිපත්තියක සිට රට පාලනය කළ ද තම ආණ්ඩුව එසේ…
ඉතිහාසයේ සිට පාලකයන් එකක් කියමින් තවෙකක් කරන දවල් මිගෙල් රෑ දනියෙල් ප්රතිපත්තියක සිට රට පාලනය කළ ද තම ආණ්ඩුව එසේ…
මන්නාරම දිස්ත්‍රික්කයේ මුස්ලි ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිවකුට බහුතර බලයක් හිමි…
හැටන් දික්ඔය නගර සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (26) දින හැටන් දික්ඔය…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26)…
නිමල් රාජපක්ෂ- ජුනි මස 30 දින සිට ඡූලි මස 05 දක්වා විශේෂ මදුරු මර්දන සතිය ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 4වන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක අද (26) සමත් විය. පන්දු 167කින් ගොඩනැගුණු…
රත්නපුර නිවිතිගල ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සමගි ජන බලවේගය සමත් වී ඇත. ඒ අනුව එහි මංගල සභා රැස්වීම අද…
බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැළලාගෙන තිබෙනවා. පසුව නිලධාරීන් විසින්…
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අයත් මේජර් ජෙනරාල් කපිල දොළගේ අද (…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…