දුරගමන් බස් රථ වලට ඉංජිනේරු වාර්තාව අනිවාර්යයි..
නිමල් රාජපක්ෂ. දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් අගෝස්තු මස 1 වැනිදා සිට ලබා ගැනීම අනිවාර්ය කරන බව ප්‍රවාහන හා…
නිමල් රාජපක්ෂ. දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් අගෝස්තු මස 1 වැනිදා සිට ලබා ගැනීම අනිවාර්ය කරන බව ප්‍රවාහන හා…
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම පැය 10 කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.…
2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය…
පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ,…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ අල්ලස්…
පහේ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක වන හයේශික, ප්‍රනාන්දු ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු විසින් තරුණයෙකුට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන්…
රුපියල් ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට අදාළව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර තේරී පත් වූ මාලිමා මන්ත්‍රීවරයකු (20දා) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල…
දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට ප්‍රතිජීවක මෙන්ම වේදනා නාශක ඖෂධ මෙන්ම ඉන්සියුලින්වල ඇතුළු දැඩි ඖෂධ හිඟියක් පවතින බව රජයේ…
නිමල් රාජපක්ෂ මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ඉදිරි අභියෝග ජය ගැනීමට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් යොදා ගැනීමට ඇති හැකියාව…
සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සේවා කටයුතු අද (21) සිට 23 වැනිදා දක්වා දින තුනක් තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ අනුව, සේවක…