සැකකරු අත්අඩංගුවට නොගත හොත් උතුරේ වර්ජනයක් ..
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) උදෑසන 8.00 වන විට අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළහොත්,…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) උදෑසන 8.00 වන විට අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළහොත්,…
ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමත්, පොදු…
කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මෙවර පලාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරඟ කිරීමට සූදානමින් සිටී.…
කාෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි. කෘෂි භෝග සඳහා හානි කරන…
නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දී ඇත. ඒ අනුව මහාධිකරණ…
අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් අත්හිටුවමින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන්නේ ද?…
සිසුවෙකුට පහරදීමේ චෝදනාව මත උපකාරක පන්ති ගුරුවරයෙකුට එරෙහිව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නීතිමය පියවර ගෙන ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්…
වරෙන්තුකාරයින් සඟවා ගෙන ඉන්නේ අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමාය කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා’ යයි පිවිතුර හෙළ උරුමය නායක නීතිඥ උදය…
15 වැනිදා සිදු කරන සත්ව සංගණනය සඳහා අවම වැයවීමක් යටතේ කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බවත් 2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදු වන බවත්…