ආරක්ෂාව ගැන පොලීසියෙන් ප්රකාශයක්
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.…
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.…
මැතිවරණ ඉතිහාසයේ සාමකාමී ලෙස මැතිවරණයක් පැවැත්වූ හොඳම මැතිවරණය මෙය බවට විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා…
සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කර තිබේ. රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශ…
මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව…
නිමල් රාජපක්ෂ- ඉතා කුඩාවට දෙදෙනකුගෙන් ආරම්භ කළ ඔලැක් ස්ටීල්(OIAK Steel Furniture) ආයතනය අද වනවිට මහා පරිමානයේ ව්යාපාර තත්ත්වයට දියුණු කර…
අද (21) පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්රකාශ කිරීමට ඔබගේ අනන්යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී…
ඡන්ද දායකයින් දැඩි උනන්දුකින් ජන්ද මධ්යස්ථාන වෙත මේ වනවිට පැමිණෙමින් ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි. මැතිවරණ…
ඡන්ද මධ්යස්ථාන ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 63,000ක් ඍජුවම ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර, ඇතැම් ප්රදේශවලට මි.මී. 50…
වංචනිකව ඡන්දය ප්රකාශ කරනු ලබන පුද්ගලයින්ට නියම කරන දඩ මුදල රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩිකිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ…