ලොකු පොහොට්ටු තුනක් කපයි..
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත. එස්.එම්. චන්ද්රසේන, පවිත්රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන…
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත. එස්.එම්. චන්ද්රසේන, පවිත්රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන…
මැතිවරණ රාජකාරී ලැබී ඇති රාජ්ය සේවකයින් එම රාජකාරී සඳහා නිශ්චිත වේලාවට වාර්තා කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී…
නිවෙස්වලට බෙදීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්රිකා ලක්ෂ 3ක් රටපුරා තැපැල් කාර්යාලවල ගොඩගැසී තිබූ බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා…
නිල ඡන්ද දැන්වීම් පත්රිකාවේ හැඳුනුම්පත් අංකය හෝ නාමයෙහි සුළු වෙනස් කමක් පැවතීම ඡන්දය ප්රකාශ කිරීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන්…
බීමතින් මැතිවරණ රාජකාරි සදහා යොදාගෙන තිබු වාහනයක් පැදවු රියදුරකු අද (20) පොලිස් අත්අඩංගුවට ගෙනඇත. මෙම රියදුරා ජනාධිපතිවරණය සඳහා දැරණියගල ප්රදේශයේ…
මොනරාගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (20) සවස කුඹුක්කන ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන්…
රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම් චන්ද්රසේන, රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනී පවිත්රාදේවී වන්නිආරච්චි සහ…
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය අධ්යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය දැනුම්දෙයි. ඒ අනුව සැප්තැම්බර් 23…
අසනීප තත්වයක් හේතුවෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයෙකුට එන්නතක් ආසාත්මික වීම හේතුවෙන් මියගොස් තිබේ. ප්රතිජීවක ඖෂධයක් මේ ආකාරයට…
19 වන දින රාත්රී කාලයේ මොරොන්තුඩුව පොලිස් වසමේ බණ්ඩාරගම කළුතර මාර්ගයේ ශ්රී ජයර්වධනපුර පාර අසලදී බණ්ඩාරගම දෙස සිට කළුතර දෙසට…