වාහනවල ඇලවු ජන්ද ස්ටිකර් වහාම ගලවන්න නියෝග..
ජනාධිපති අපේක්ෂකයින් ප්රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි 1981…
ජනාධිපති අපේක්ෂකයින් ප්රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි 1981…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (10)විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
තමන් ජනපති ධුරයට පත්වූ පසු කිසිදු වේතනයක් ලබා නොගනිමින් ස්වේච්ඡා සේවයක් ඉටුකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත්…
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්යාපන අමාත්යාංශය පවසයි. එම වසා දැමෙන පාසල්…
සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්රචාරණ රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඤා පත්තු කිරීමකින් සිදුවු අනතුරකින් තුවාල ලැබු පොලිස් නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙක් රෝහල්…
ගාල්ල දිස්ත්රික් හොකී සංගමයේ (Galle District Hockey Association) සංවිධාන ශක්තියෙන් වාර්ෂිකව පවත්වනු ලබන ගාල්ල දිස්ත්රික් අන්තර් සමාජ පිරිමි සහ කාන්තා…
විදෙස් ගමන් බලපත්ර නිෂ්පාදන ක්රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පෝලන්තය බලා පිටත්ව ගොස් ආගමන විගමන…
සජිත් ප්රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වහාම කොලොන්නාව හා මුල්ලේරියාව නගර මෙරට පළමු ස්මාර්ට් නගර ද්විත්වය ලෙසින් ගොඩනගන බව සමගි…
නාවික හමුදාව මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික…
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතියි. අනන්යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්රිකාව…