හිමිකම’නිදහස් ප්‍රදානපත්‍ර ලබා දීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට (27) අනුරාධපුරයේදී
නිමල් රාජපක්ෂ අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට…
නිමල් රාජපක්ෂ අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට…
ආබාධ සහිත පුරවැසියන් හැදින්වීමට යොදා ගන්නා ඇතැම් ව්‍යවහාරික වචන හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරීයේ අපහසුතාවයන්ට ලක්වන බව ආබාධ සහිත ප්‍රජාව දීර්ඝ…
නිමල් රාජපක්ෂ සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් මේ වනවිට ගොඩනගා ඇති බවත් සර්ව ආගමික, විවිධ…
නිමල් රාජපක්ෂ ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම හා විදේශ රැකියා මාර්ග පුළුල් කිරීම කෙරෙහි අවධානයදකුණු කොරියාවේ නිල සංචාරයක නිරතව සිටින විදේශ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී…
නිමල් රාජපක්ෂ කලාකරුවන් උසස් ලෙස ඇඟයීමට ලක්කලේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස යි. . එදා පදික වේදිකාවේ සින්දු කියපු කට්ටිය රූපවාහිණියට…
උපතිස්ස පෙරේරා අඩු ආදායම්ලාභී පවුල්වල පාසැල් හැරගිය තරුණ තරුණියන් වෘත්තිය පුහුණුවට යොමුකර රැකියාගත කිරීමේ රජයේ වැඩපිළිවෙල වන ග්‍රාමීය සංවර්ධන, සමාජ…
උපතිස්ස පෙරේරා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මේ දිනවල දකුණු කොරියාවේ විශේෂ සංචාරයක නිරත වන…
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. සුරේෂ් සලේ මහතාව…
නිමල් රාජපක්ෂ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන…