ස්නායු රෝග විද්‍යා ආයතනය (Institute of Neurology) හෙට (01) ජනතා අයිතියට.
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද”ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute…
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද”ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute…
නිමල් රාජපක්ෂ-.. වෙසක් පොහොය දිනයේ(30) අහංගම , හික්කඩුව හා මිරිස්ස යන ප්‍රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි නීති විරෝධි ලෙස…
නිමල් රාජපක්ෂ – 2025 – 2029 දක්වා වු වත්මන් රජයේ මුල් වසර පහ තුළ හෙද සේවාවට 13600ක් බදවා ගැනීමට කටයුතු…
හදිසි විදුලි බිඳවැටීමක් ඇති වීම වළක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දිනයේ පෙරවරු 8.00 සිට පස්වරු 3.00…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව…
සියලුම ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන…
නිමල් රාජපක්ෂ – අදට (30) යෙදුණු වෙසක් පොහොය දිනය නිමිත්තෙන්, කොළඹ ප්‍රදේශයේ ඉදිකරන ලද තොරණ් ද්විත්වයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ…
නිමල් රාජපක්ෂ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය…
මල්වතු මහාවිහාරීය කාරක සංඝ සභාවේ නියමය පරිදි, අටමස්ථාන කමිටුව විසින් රුවන්වැලි වෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු…
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කර ඇත. ඒ…