වෙසක් පුර පසළොස්වක පොහොය අදයි
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී ඇත. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවැනි පුන් පොහෝ දිනයකදීයි…
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී ඇත. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවැනි පුන් පොහෝ දිනයකදීයි…
‘දේවින්ද පිණිදිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පය යටතේ සමාජීය සහ පාරිසරික වශයෙන් උසස් මට්ටමක පවතින, ඩිජිටල් සේවා පහසුකම් සහිත නව ආදර්ශ…
දේවින්ද පිණිදිය ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය…
නිමල් රාජපක්ෂ – වත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ඇති විය හැකි…
දේවින්ද පිණිදිය – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා අතර…
. දේවින්ද පිණිදිය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අඩු ආදායම් ලාභී පවුල්…
නිමල් රාජපක්ෂ- විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර්…
නිමල් රාජපක්ෂ- මත්ද්‍රව්‍ය හා බැඳුණු විනාශකාරී දොරටුව වසා දැමීම සදහා තරුණ පරපුර තුළ ආගමික ප්රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවත්, එම…
නිමල් රාජපක්ෂ– වෙසක් පුන් පොහොය දින අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සහ මාතර ,තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරයේ පැවැත්වෙන රාජ්‍ය…
ශ්‍රී ලංකාව පුරා දැනට පනවා තිබෙන මහජන හදිසි අවස්ථා තත්ත්වය (State of Public Emergency) තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර…