මැදින් පුර පසළොස්වක පොහොය අදයි
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. බුදුරජානන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමු වරට කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා…
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. බුදුරජානන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමු වරට කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා…
නිමල් රාජපක්ෂ මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු…
නිමල් රාජපක්ෂ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී සහ අවදානම් සහගත වාතාවරණය සැලකිල්ලට ගනිමින්, එම රටවල වෙසෙන ශ්රී ලාංකික ශ්රමිකයන්ගේ ආරක්ෂාව…
නිමල් රාජපක්ෂ අවිධිමත්ව සංවර්ධනය වී ඇති සෞඛ්ය සේවාව සැළසුම් සහගතව ඉදිරියට ගෙන යාමේ අභියෝගයට මුහුණු දෙන බවත්, බාධක, අභියෝගවලට මුහුණු…
නිමල් රාජපක්ෂ සෑම වසරකම මාර්තු පළමුවනදාට (01) යෙදෙන ජාත්යන්තර රෝද පුටු දින සැමරුම මෙවර රාගම රත්තවාතවේද හා පුනරුත්ථාපන රෝහල් පරිශ්රයේදී…
ඉරානයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් තෙල් නැති වන බවට අනවශ්ය බියක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්යතාවක් නොමැති බව ලංකා ඛනිජ…
නිමල් රාජපක්ෂ ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 27 වැනි දින දිවයිනට පැමිණි…
බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ (BIA) සිට මැදපෙරදිග කලාපයේ රටවල් බලා පිටත්ව යාමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් අද (01) පස්වරු 5:00…
දිවයිනේ බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අළුයම් කාලයේදී දිවයිනපුරා…
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) මියගොස් ඇති බව ඉරාන රජයට හිතවාදී ප්රධාන පුවත් සේවා වන ‘තස්නිම්’…