සවසට සුළං සමගින් ගිගුරුම් සහිත වැසි..
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින්…
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින්…
කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී අද (31) අලුයම සිදුකළ වෙඩි තැබීමකින් 23 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ යතුරුපැදියකින්…
නිමල් රාජපක්ෂ යුධ හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ මඟපෙන්වීම මත රණක්ෂිතයටපත් රණවිරුවන් සඳහා…
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1715 වැනි ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය අද (30) ආරම්භ විය. පළමු කුඹල් පෙරහර උතුරු දිසාභිමුඛව…
නිමල් රාජපක්ෂ මීගමුව කුට්ටිදූව සහ කුඩාපාඩුව වෙරළ ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ…
විදුලි බල මණ්ඩලය සමාගම් පහකට වෙන්කිරීමට සැලසුම් කර ඇත්තේ ජනතාවට අඩු මිලට විදුලිය ලබාදීම සඳහා බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු…
WhatsApp මෘදුකාංගය මඟින් ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවිඩ යොමු කර පරිශීලකයන්ගේ WhatsApp ගිණුම් අනවසර ප්‍රවිශ්ඨයකට ලක්කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් සකස් කර අවසන් නැති බවත්, සංවාද,අදහස් යෝජනා සහ භාවිතයේ ඇති ගැටළු හදුනාගනිමින් පියවරෙන් පියවර නම්‍යශීලීව සිදු කරන…
දිවයිනේ වැඩිම වන සත්ත්ව හානි සිදුවන දිස්ත්‍රික්කය ලෙස හඳුනාගෙන ඇති මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව නැවත වරක් විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කිරීමට වන…
නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ප්‍රධාන ගරාජයෙන් ආරක්ෂක හිස් වැසුම් තොගයක් සහ යතුරුපැදි බැටරි තොගයක් සොරකම් කර ඇති බවට පැමිණිලි දෙකක්…