හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 323 කට අධික තොගයක් සමග දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් වලට සමඟාමීව ‘රටම එකට’ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහි ජාතික…
