ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන්
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ…
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ…
මුල් කිරිගල මැතිවරණ කොට්ඨාසයට අයත් කටුවන කරමැටිය හරහා අඹගහේන වරාපිටිය ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන්වීමෙන් රථ වාහන ධාවයට බාධා ඇතිවී…
ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට සහාය දැක්වීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ තුළින් ශ්‍රී ලංකා…
76 වැනි නිදහස් දින සැමරුම් උලෙළ ‘හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ අද (04) ගාලු මුවදොර පිටියේ දී අභිමානවත්අයුරින් පැවැත්වෙන…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර සහ…
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සියළු ලෝකවාසී බෞද්ධයන් ජීවිතයේ එක් වරක් හෝ වැදපුදාගත යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇත. ඒ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මතයි.…
යුක්තිය මෙහෙයුම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින් ක්‍රියාත්මක කලයුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් පුංචිහේවා…
ආන්දෝලනාත්මක එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නීති කෘත්‍යට මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට කැඳවා සාක්‍ෂි ගත යුතු බවට ජනාධිපති නීතිඥ අනූජ පේ‍්‍රමරත්න…