නාවික හමුදාව මඟින් ස්ථාපනය ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නිමල් රාජපක්ෂ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොලේයාය ප්‍රජා ශාලා භූමියේ ස්ථාපනය කල…
ප්‍රසන්න රණතුංග නඩුව ලබන 23 වැනිදා කැඳවීමට නියෝග
දූෂණ විරෝධී පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර, ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට අදාළ නඩුකරය ලබන 23…
යුද්ධයෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය අපගේ පාලන කාලය තුළ විසඳනවා
පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද දවසේද, තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැගෙනහිර…
හෘදයාංගම සංහිඳියාවක් ඇති වන්නේ පොංගල් බතක්, බෞද්ධ, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පවුලක් සමග බෙදාගන්නා මොහොතකදීයි
සමාජ න්‍යායකට හෝ උසාවි තීන්දුවකට හෝ දේශපාලන වේදිකාවක පැය ගණනක කතාවකට වඩා තිරසාරව පවතින හෘදයාංගම සංහිඳියාවක් ඇති වන්නේ පොංගල් බතක්,…
කිරි තේ එකක් රුපියල් 10 කින් අඩුවෙයි
කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ…
වැසි රහිත කාලගුණයක්..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව…
ජාතික තෛපොංගල් උත්සවය අරලියගහ මන්දිරයේදී
ශ්‍රමයේ අභිමානය සහ සොබාදහමෙන් ලද රැකවරණයට කෘතඥතාව පළ කරන උදාර සංස්කෘතික සම්ප්‍රදායක් සනිටුහන් කරමින්, ලෝකවාසී දෙමළ ජනතාව සමරනු ලබන තෛපොංගල්…
යාපනය සංචාරක මණ්ඩලය සංවිධානය කළ තෛපොංගල් උත්සවයට ජනපති එක් වෙයි
නිමල් රාජපක්ෂ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී අද (15) පස්වරුවේ සංවිධානය කර තිබූ තෛපොංගල්…
අපි කරන්නේ අධ්‍යාපන පරිවර්තනයක්.’
නිමල් රාජපක්ෂ ‘ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්, ජනතාවාදී රජයක් ලෙස අපි මේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉහළ ඵලදායීතාවයෙන් යුතුව ගොඩනැංවීමට අවශ්‍ය තිරසර වැඩපිළිවෙළ…
සිංහල අවුරුද්දට පෙර online රියදුරු බලපත සෑම දිස්ත්‍රික්කයකින්ම (Video)
නිමල් රාජපක්ෂ එළඹෙන සිංහල හා හන්දු අවුද්ද වෙනවිට දිවයින පුරා ඇති දිස්ත්‍රික්ක 25 හේම මාර්ග ගත ක්‍රමයට රියදුරු බලපත්‍ර ලබාදීමට…
