නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 821ක තොගයක් පුත්තලම ගඟේවාඩිය ප්‍රදේශයේදී නීතියේ රැහැනට
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම ගඟේවාඩිය කළපු ප්‍රදේශයේ සහ සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 21 වැනි දින…
අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ඉලක්කයක්
නිමල් රාජපක්ෂ- 2029 වර්ෂය වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ඉලක්කය සහිතව, අස්වැසුම ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල්වල…
ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ජයග්රහනයක්
නිමල් රාජපක්ෂ- | 20 වන ආසියානු ක්‍රීඩා උළෙල අයිචි-නගෝයා 2026 🇱🇰 පැවැති තරඟයෙන් බොක්සිං | කාන්තා කිලෝග්‍රෑම් 51 – 10…
බොක්සිං තරඟයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්
නිමල් රාජපක්ෂ- 20 වන ආසියානු ක්‍රීඩා උළෙල අයිචි-නගෝයා 2026 🇱🇰 පැවැති තරඟයෙන් බොක්සිං | කාන්තා කිලෝග්‍රෑම් 54 – මූලික 10…
හර්ෂිතා සමරවික්‍රමගෙන් ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පණිවිඩයක් (video)
නිමල් රාජපක්ෂ- මහා තරගය ආසන්නයේ දී, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකා හර්ෂිතා සමරවික්‍රම, අර්ධ අවසන් පූර්ව තරගය, අවසන්…
13 වන නව තැපැල් කාර්යාලය යාපනය, කයිතඩිහිදී විවෘත කෙරේ…
නිමල් රාජපක්ෂ- යාපනය දිස්ත්‍රික්කයේ කයිතඩි ප්‍රදේශයේ නවීන පහසුකම්වලින් සමන්විතව අභිනවයෙන් ඉදිකරන ලද කයිතඩි නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
සංජාන් ගුණරත්න අයිචි-නගෝයා තරඟ බිමේ(video)
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා පිරිමි 3×3 පැසිපන්දු කණ්ඩායමේ නායක සංජාන් ගුණරත්න ආසියානු ක්‍රීඩා උළෙල වන අයිචි-නගෝයා 2026 හිදී කණ්ඩායමේ දස්කම්…
වැසි හා සුළං තත්ත්වය වැඩි වෙයි-ධීවර කටයුතුවලට බාධා
නිමල් රාජපක්ෂ- දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා…
Metro Bus සේවාවේ සිව්වන ඩිපෝ අංගනය රත්මලානේ දී අද සිට සේවා අරඹයි.
නිමල් රාජපක්ෂ- මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කර ඇති මෙට්‍රො බස් සේවාවේ පරිපාලන, නඩත්තු හා මෙහෙයුම් කාර්යයන්…
මරණ දඬුවම නියම වී ඇති සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්
නිමල් රාජපක්ෂ- සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි…
