ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි
නිමල් රාජපක්ෂ 2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින්…
ලෝක ළමා දිනය 2026″ වෙනුවෙන් ජාතික සතියක්
“නිමල් රාජපක්ෂ ඔක්තෝබර් 01 වන දිනට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික සතියක්…
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
නිමල් රාජපක්ෂ නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත. ඒ අනුව යාපනය දිසා විනිසුරු…
චමුදි ප්‍රබෝදා ගෙන් රිදී පදක්කමක්(video)
නිමල් රාජපක්ෂ සංචිතයේ ලාබාලතමයා, දැන් ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභියෙකි 🥈 වයස අවුරුදු 17 දී, චමුදි ප්‍රබෝදා 2026 අයිචි-නගෝයා ආසියානු…
කාලගුණයෙන් අවවාදයක්
නිමල් රාජපක්ෂ- වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, දිවයිනට 1000km…
දිවයින පුරා පාසල්වලට Smart Boards 4,500 කට අධික ප්‍රමාණයක් පළාත් මට්ටමින් බෙදාහැරීමට පියවර
නිමල් රාජපක්ෂ දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර…
මෙට්‍රො සේවාවට තවත් 35 ක් බඳවා ගැනේ. පත්වීම් ප්රදානය අද.
නිමල් රාජපක්ෂ මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ පරිපාලන හා මෙහෙයුම්…
අභියාචනාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
නිමල් රාජපක්ෂ මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර…
ඉදිරි පැය 12 දී ගැඹුරු පීඩන අවපාතයක්
නිමල් රාජපක්ෂ දිවයිනට 1000km පමණ ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පිහිටා ඇති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුලදී විට…
G H R සමගින් ඕනෑම ආයෝජකයකුට අත්වැල් බැඳ ගත හැකියි (video)
නිමල් රාජපක්ෂ හොටෙල් රිසෙන්සි ක්‍රමවේදය තුළින් ලොකු පොඩි භේදයකින් තොරව අපේ ව්‍යාපෘති තුළ අයෝජනය කර ඒ අය කැමති ආකාරයට ආදායම්…
