ප්‍රබල සුළි කුණාටුවක්-මුහුදු යන්නේ බලාගෙනයි
නිමල් රාජපක්ෂ- බටහිර මධ්‍යම සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මුරාසු” (Murasu) සුළි කුණාටුව, 2026 නොවැම්බර් මස…
පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නිමල් රාජපක්ෂ- දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, මධ්‍යම…
අද මධ්‍ය රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
භූමිතෙල් හැර සියළුම ඉන්ධන වර්ගවල මිල මිල සුත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇත. ඒ අනුව මිල ගනන්…
පලා යාමට තැත්තකල රැදවියාට වෙඩි තැබීමෙන් මරුට–
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් පලා යාමට තැත්කිරීමේදී ර බන්ධනාගාර නිලධාරියෙක් එල්ල කළ වෙඩි පහරකින් අද (01) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.…
හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්
නිමල් රාජපක්ෂ- ස්වභාවික ආපදා හේතුවෙන් හානි වූ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන…
‘අත්තම’ ජාතික පවිත්‍රතා දින වැඩ සටහනට සමගාමීව පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
නිමල් රාජපක්ෂ- ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර යන තේමාව පෙරදැරිව ක්‍රියාත්මක වන…
හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්
නිමල් රාජපක්ෂ- සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල්වල තුන් අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ 2020 ශිෂ්‍ය හෙද කණ්ඩායමේ…
ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63වෙනි මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
නිමල් රාජපක්ෂ- ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63වෙනි මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසර මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 07 ක් නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ- තලෙයිමන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය…
පලාත් කිහිපයකට තැනින් තැන වැසි අතිවිය හැකියි
නිමල් රාජපක්ෂ- බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන…
