Rebuilding Sri Lanka’ අරමුදලට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් මිලියන 15.5ක මූල්‍ය පරිත්‍යාගයක්
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද …
මුණමල් සම්මාණය දියත් කල ජෙෆ්රි බාවා (video)
නිමල් රාජපක්ෂ 2026, ජනවාරි 28, කොළඹ – ස්වභාවික පරිසරයේ වටිනාකම් හා වැදගත්කම වෙනුවෙන් සිය කැපවීම ප්‍රදර්ශනය කරනු ලබන විශිෂ්ට නිර්මාණය…
විදෙස් රැකියා වංචාවන්ගෙන් ලාංකිකයින් ආරක්ෂා කිරීමට කාර්යාංශය දිවයින පුරා දැනුවත් කිරීම් අරඹයි…
නිමල් රාජපක්ෂ – වර්තමානයේදී ශ්‍රි ලාංකිකයන් විශාල වශයෙන් විදේශ රැකියා සදහා උනන්දුවක් දක්වන බැවින් සමාජ මාධ්‍ය හා වෙනත් මාර්ග ඔස්සේ…
යහපත් රාජ්‍ය සේවයක් බිහි කිරීමට රටට වැඩක් කරනවා යන හැගීමෙන් කටයුතු කලයුතුයි.
නිමල් රාජපක්ෂ යහපත් රාජ්‍ය සේවයක් බිහි කිරීමට නම් රාජ්‍ය සේවකයින් වන ඔබ රටට වැඩක් කරනවා යන හැගීමෙන් කටයුතු කලයුතු බව…
නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සදහා (online payment) මාර්ගගත ගෙවීම් පහසුකම් ලබා දෙයි
නිමල් රාජපක්ෂ රජයේ ඩිජිටල් කරන ජාතික වැඩසටහනේ තවත් තිරසර ඉදිරි පියවරක් ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සදහා ආරක්ෂිත විනිවිද බවින්…
නවම් පොහෝදින මත්පැන් අලෙවිකල හෝටල් ,ආපනශාලා 3 කට සීල් තබයි..
නිමල් රාජපක්ෂ නවම් පොහොයදින ඊයේ (1) බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මත්පැන් විකුණු ආපනශාලා 2ක් හා හෝටලයකට ඒ මෙහොතේම සීල් තැබීමට…
සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක්…
සවසට තැනින් තැන වැසි..
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
දුප්පත්කම නිසා කිසිදු දරුවෙකුට වෘත්තීය හෝ උසස් අධ්‍යාපන අයිතිය අහිමි නොවිය යුතුයි
– ආර්ථික අපහසුතා හේතුවෙන් රටේ කිසිදු දරුවෙකුට වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු අධ්‍යාපන අවස්ථාවක් අහිමි නොවන ආකාරයෙන් රජයේ සියලු උපාය…
අභියාචනා පෙබරවාරි 03 ට පෙර ලබා දිය යුතුයි
මුල්කිරිගල ගුණරත්න විදුහල්පතිවරු ස්ථාන මාරු වීම් ලබා ගැනීමට අභියාචනා ඉදිරිපත් කරන්නේ නම් අනිද්දාට (03) පෙර ඉදිරිපත් කල යුතු බව දකුණු…
