අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දමයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව…
දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 91ක් සඳහා අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර…
මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්නවා”
රට පුරා පවතින ආපදා තත්ත්වය හමුවේ අවධානම් ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පොලීසිය, හමුදාව සහ නිලධාරීන් විසින්…
අධිවේගයේ ගාස්තු අය නොකෙරේ
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ…
දැඩි ගංවතුර අවදානමක්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවතින අධික වර්ෂාව සහ තද සුළං සමගින් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම වේගයෙන් ඉහළ ගොස් තිබේ.…
අයහපත් කාලගුණ තතත්ත්වය හමුවේ නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්
නිමල් රාජපක්ෂ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා, ආපදා සහන කණ්ඩායම් දකුණ, නැගෙනහිර, …
දුම්රිය ධාවනය සීමා කෙරේ
නිමල්ප රාජපක්ෂ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවපියවර ගෙන ඇත ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා…
අධිවේගයේ ගාස්තු අය නොකෙරේ..
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය…
දුම්රිය ධාවනය රඹුක්කනට සීමාවේ .ගමන්වාර 12 ක් අවලංගුයි
නිමල් රාජපක්ෂ උඩරට දුම්රිය ගමනාගමනය රඹුක්ක දක්වා පමණක් සීමා වේ.. අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ගමන් වාර 12 ක් අවලංගු කෙරේ.…
අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ සියලු දෙනාට හෙට නිවාඩු දිනයක්
පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන…
