ප්‍රධාන දුම්රිය මාර්ගය ජලයන් යටවේ
නිමල් රාජපක්ෂ ගම්පහ දාරළුව ආදී ප්‍රදේශ රැසක දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම මත ප්‍රධාන මාර්ගයේ අද දින උදෑසන ධාවනය කිරීමට නියමිතව…
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව85 දක්වා ඉහළට
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් බදුල්ලේ සහ මහනුවර පමණක් මේ දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාව 85 දක්වා අද ඉහළ ගොස්…
ගනේමුල්ල පන්සල පාරේ ජනතාව තාමත් අඳුරේ
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණය හේතුවෙන් අද (28)අලුයම පහට පමණ ගනේ මුල්ල උළු කඩේ හන්දියෙන් පන්සල පාරේ විදුලිය විසන් දි වියඅදාල…
හෙට දිනයේ දුම්රිය ධාවනය වන අයුරු
නිමල් රාජපක්ෂඅයහපත් කාල ගුණයහේතුවෙන් අද දිනයේ දුම්රිය ධාවනය නතර කළද හෙට දිනයේ සුපුරුදු පරිදි දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ…
දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කෙරේ
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා දායක වීමට කැමති විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින්…
දිට්වා’ සුළිකුණාටුවෙන් ඇතිවූ බලපෑමෙන් 219,282ක් පීඩාවට
දිට්වා’ සුළිකුණාටුවෙන් ඇතිවූ බලපෑමෙන් දිවයින පුරා සිදුව ඇති ආපදා තත්ත්වයෙන් පවුල් 61,175කට අයත් පුද්ගලයින් 219,282ක් පීඩාවට පත්ව තිබෙනවා. ජාතික ආපදා…
අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දමයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව…
දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 91ක් සඳහා අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර…
මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්නවා”
රට පුරා පවතින ආපදා තත්ත්වය හමුවේ අවධානම් ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පොලීසිය, හමුදාව සහ නිලධාරීන් විසින්…
අධිවේගයේ ගාස්තු අය නොකෙරේ
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ…
