ඩිංගි බෝට්ටු හතරක් සමගින් තෙන්ඩු කොළ තොගයක් නීතීයේ රැහැනට
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසීය හා එක්වපසුගියදා ( 22)න පමුණුගම, කැපුම්ගොඩ හා වේල්ලවිදීය ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්…
දැඩි ලෙස හානිවු මාර්ග කඩිනමින් ප්රතිසංස්කරණයට
දේවින්ද පිණිදිය දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් දිවයිනේ ප්රධාන මහාමාර්ග 75 කට…
විපතට පත්වුවන් ගුවන් හමුදාවෙන් බේරා ගනී
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මහව ඇල්ල ප්රදේශයේ විපතට පත් වූ පුද්ගලයින් ගුවන් හමුදා BELL-212 ගුවන් යානයෙන් මුදවා ගනියි.…
ආපදාවෙන් මියගිය අයට ජනපති අරමුදලින් ලක්ෂ 10 ක්
නිමල් රාජපක්ෂ අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන්…
හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් මෙම අංකවලට දැණුම් දෙන්න
දේවින්ද පිණිදිය ඉදිරි පැය 48 තුළ ඇතිවන අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවිය හැකි අවදානම් තත්ත්වයට මුහුණ දීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා…
උඩරට දුම්රිය ධාවනය හැටන් වලට පමණි-රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
නිමල් රාජපක්ෂ – පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා උඩරට මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ. උඩරට මාර්ගයේ ධාවනය වූ සියලූ…
දුම්රියේ උපකරණ ගැලවමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට
නිමල් රාජපක්ෂ -. මුහුදු බඩ මාර්ගයේ ධාවන වන දුම්රියන්ගේ දුම්රිය මැදිරියේ ඇති වැසිකිලිවල සවිකර තිබෙන රුපියල් හාරලක්ෂයක් වටිනා ඇලුමිනියම් පටි(ලුවර්)…
මාතලේ දුම්රිය ගමනාගමනයටත් බාධා
..නිමල් රාජපක්ෂ එක ගහනවා වත්තේගම හා කටුගස්තොට අතර දුම්රිය මාර්ගය වෙත පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාතලේ දුම්රිය ගමනාගමනය සීමා…
පුහුණු මානව සම්පතක වැදගත්කම රජය පිළිගනී-ජනපති
නිමල් රාජපක්ෂ ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජයක් ලෙස පිළිගන්නා බව ජනාධිපති…
පලාත් කිහිපයකට මිලී මීටර් 200 වැසි
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210kmක් ගිනිකොණ…
